18th July 2013. ( great day )
Wish you all the success our Dear Madam Principal !
2014/07/10
අපේ කාලයේ අපේ අයට උසස් පෙළ විද්‍යා විෂයන් ඉගැන්වූ චන්දිමා මාරපන ගුරු මෑණියන්ගේ දයාබර පියාණන් කැනඩාවේදී අභාවප්‍රාප්ත වී ඇත. දේහය නො 84 ඥාණාලංකාර මාවතේ නිවසට 2014 /07/19 වැනි දින රැගෙන එන බවත් ආදාහනය 2014 ජූලි මස 20 වැනි ඉරු දින රත්නපුර පොදු සුසානාගාරයේදී සිදු කරන බවත් වැඩි විස්තර 045-2230377 අංකය ඇමතීමෙන් දැන ගත හැක.
2014/05/01
92 අපේ කට්ටිය සංවිධානය කරන ගුරු උපහාර උලෙල මැයි මස 04 වැනි දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පෙ.ව 9.00 ටපැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ සදහා ගුරු මෑණිවරුන් 85 දෙනෙකුට ආරාධනා කර ඇති බවත් සියලු දෙනාටම දන් වා සිටී.
Ferguson Past Pupils' Annual Get-together will be held on 2nd of March at School Main Hall from 9.00AM to 3.30PM.
2014/02/13
92 වසරේ සාමාජික ප්‍රියංගිකා ලියනගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර මහතා හදිසි අනතුරකින් අද සවස 7.00 ට පමණ අභාවප්‍රාප්ත වූ බව කනගාටුවෙන් දැනුම් දෙන අතර භූමදාන කටයුතු 16 දින ප.ව 3.00 ට රත්නපුර ආදාහනගාරයේදී සිදු කරනවා.ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
අතීතය සිහිනයක් පමණි - සැබෑ සුවදක් තියේ |
2013/11/27
කළු අග්ගල පිහිටි අම්බලම තානායමේදී 2013/12/08 දින සුහද හමුව පැවැත් වීමට කටයුතු සූදානම් කලා.එදින උදේ 10.00 ට සියලුම දෙනාටම ආරාධනා